Site icon Newshub

නිදහස් සන්ධානය රැස්වෙයි – ලේකම්ට අකමැතියි කියු පක්ෂත් එක්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අභිනවයෙන් පත්වු ලේකම් තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පවත්වා ඇත.

මෛත්‍රිපාල සීරිසේන මහතා විසින් පත්කළ ඒම සන්ධානයේ අභිනව ලේකම්වරයා පිළිගැනීමට නොහැකි බව කියු සන්ධානයේ හවුල්කාර පක්ෂ වන ශ්‍රීලංකා මහජන පක්ෂය , ශ්‍රීලංකා කම්කරු පක්ෂය , ඇතුළු නියෝජිතයෝ කිහිපදෙනෙක්ම මේ සඳහා ඒක්ව සිටියහ.

Exit mobile version