Site icon Newshub

සියලුම මන්ත්‍රීවරියන් තැඹිලි පැහැයෙන් සැරසෙයි

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරියෝ අද(01දා) පාර්ලිමේන්තුවට තැඹිලි පැහැති සාරසි වලින් සැරසී පැමිණ සිටිති. සියලුම මන්ත්‍රීවරුන් ඇමතිවරුන් තැඹිලි පැහැලි අත්පලනාවක් පැළද සිටිති.

කාන්තාවටන් එරෙහි සියලු ආකාරයේ හිංසනයට එරෙහිවීම සංඛේතවත් කිරීම වෙනුවෙන් මෙලෙස සියලුම මන්ත්‍රීවරියන් තැඹිලි පැහැයෙන් සැරසී පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය පැවසුවාය. කාන්තාවන්ට එරෙහි සියලුම හිංසනයන් යනු කායික, මානසික , ලිංගික , සහ  ආර්ථික හිංසනයයන් වලින් කාන්තාවක් මුදවාගැනීම වෙනුවෙන් පෙනීසිටින බවත් ඒ වෙනුනේ දින 16 මෙලෙස පැමිණෙන බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.

Exit mobile version