Site icon Newshub

ධීවරයන් වෙනුවෙන් විනාඩි 03 ක උපවාසයක්

ආර්ථික අර්බුදය හමුවේ වර්තමානය වන විට ධීවරයන් ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බවත් ඔවුන්ට ඉතා කඩිනමින් සාධාරණය ඉටුවිය යුතු බව පවසමින් හම්බන්තතොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා අද(21දා)  පාර්ලිමේන්තුවේ උපවාසයක් ආරම්භකළේය.

අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් ධීවර ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වු මන්ත්‍රීවරයා  එම ගැටලු සඳහා විසදුම් ලබාදෙන තුරු උපවාස කරන බව පවමින් සභාගර්භයට පැමිණ එහි උපවාසයක් ආරම්භකරන බව පැවසීය. ඔහුගේ උපවාසය විනාඩි 03 පමණක් සීමාවිය.

Exit mobile version