Home අද නැගෙනහිර පාසල් වලට චීනයෙන් සෝලා ලයිට් 

නැගෙනහිර පාසල් වලට චීනයෙන් සෝලා ලයිට් 

532
0

නැගෙනහිර පළාතේ පාසල් සදහා චීනය විසින් සූර්ය වීධි ලාම්පු පරිත්‍යාග කර තිබේ.  මෙහිදී නැගෙනහිර පළාතේ  තෝරාගත් පාසල්  40 ක් වෙනුවෙන් මෙම සූර්ය විධිලාම්පු බෙදා දීමට සැලසුම්කර ඇති බව චීන තනාපති කාර්යාලය සඳහන් කරයි. ශ්‍රි ලංකාවේ චීන තානාපති Qi Zhenhong        මහතාගේ මැදිහත්වීමෙන් චීනයේ  යුන්හාන් පළාතේ ජනතා සංගමයේ Hand in Hand වැඩ සටහන මගින් මෙම බෙදාදීම සිදුකළ බව තනාපති කාර්යාලය සඳහන් කරයි.

 

Previous articleසනත් නිශාන්තට චෝදනා ගොනු කරන්න අධිකරණය නීතිපතිට දින දෙයි
Next articleදෙමළ මන්ත්‍රීවරුන්ට කුණු තක්කාලි ප්‍රහාරයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here