Tag: කළුතර දිස්ත්‍රික්කය
කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමනිලධාරී කොට්ටාශ 5ක් හුදකලා කෙරේ
කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමනිලධාරී කොට්ටාශ 5ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටිනවා.