Home අද බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ගේනවා : ලාල් කියයි

බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ගේනවා : ලාල් කියයි

82
0

බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට තීරණය ආනයනය කළ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අනවශ්‍ය ලෙස මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා මෙසේ බඩ ඉරිඟු ගෙන්වන බවද ඔහු පැවසීය.

Previous articleසුගීෂ්වර කතානායකට එල්ලකළ චෝදනා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය ප්‍රතික්ෂේප කරයි !
Next articleකහවත්තේ ඝාතනය දුරදිග යයි : පොලිස් කොමිසමෙන් පරීක්‍ෂණයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here