Home අද සංගා සහ මහේලගේ බිස්නස් වැඩකට : දුමින්දගෙන් බාල්දියක් !

සංගා සහ මහේලගේ බිස්නස් වැඩකට : දුමින්දගෙන් බාල්දියක් !

471
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන වෙඩිතල්තිව් සංරක්ෂිත කලාපයෙන් අක්කර 400ක භූමි භාගයක ව්‍යාපාරයක් සිදුකරන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) චෝදනා කරයි.

මෙම ඉඩම්වල මහ පරිමාණ ඉස්සන් හා කකුළු වගාවන් සිදුකරන බව එමද පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් දුමින්ද නාගමුව මේ චෝදනා එල්ල කළ අතර පෙර පැවති ආණ්ඩු සමයන්හිදී මෙම ඉඩම් ලබා ගත් ආකාරය කෙසේදැයි රටට අනාවරණය කළ යුතු බවද සඳහන් කළේය.

සංරක්ෂිත කලාපයක මෙවැනි මහ පරිමාණ ව්‍යාපාරයක් සිදු කිරීම දැවැත්ත පරිසර හානියක් බවද මෙහිදි සඳහන් කෙරිණ

Previous articleශ්‍රී ලංකාවේ බලධාරීන් IMF එකට වැරදි තොරතුරු දීලා – වැඩ බලන IMF ලොක්කා කියයි
Next articleපාර්ලිමේන්තුවට වත්කම් බැරකම් බාර නොදුන් මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය මාලිමාවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here