Home අද කදුරුවෙල කාති අධිකරණයේ විනිසුරුට වැඩ වරදියි !

කදුරුවෙල කාති අධිකරණයේ විනිසුරුට වැඩ වරදියි !

48
0

කදුරුවෙල කාති අධිකරණයේ විනිසුරුවරයා සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (04) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ, රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහන් කරන ආකරයට දික්කසාද නඩුවක් සම්බන්ධයෙන් කාන්තාවට වාසිදායක ලෙස තීන්දුව ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා තිබේ.

ඒ අනුව අදාළ සැකකරුවන් දෙදෙනා එම කාර්යාල පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරුවන් කදුරුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි

Previous articleතීරුබදු අනුපාත දන්වා – ට්‍රම්ප් ලිපි යැවීම අරඹයි : ජනාධිපති අනුර මැතිවරණ වේදිකාවේ කියූ සුබාරංචිය ලැබෙයිද ?
Next articleශ්‍රී ලංකාවේ බලධාරීන් IMF එකට වැරදි තොරතුරු දීලා – වැඩ බලන IMF ලොක්කා කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here