ලෝක පාපන්දු ලෝලීන්ගේ සිත් දිනා ගත් විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වූ පෘතුගාලයේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ඩියෝගෝ ජෝටා අද (03) ස්පාඤ්ඤයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් මිය ගොස් ඇත.
මෙම අනතුරින් ඔහුගේ සොහොයුරා වූ පාපන්දු ක්‍රීඩක ඇන්ඩ්‍රි ද සිල්වා මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඩියෝගෝ ජෝටා පෘතුගාලයේ ජාතික කණ්ඩායම නියෝජනය කරන අතර ඔහු ලොව ප්‍රකට ලිවර්ෆුල් කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයෙකි