Home අද ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලිය අදින් ඇරඹේ

ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලිය අදින් ඇරඹේ

63
0

බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද ආරම්භ වේ.

දිවා රාත්‍රි තරඟයක් ලෙස අද ( 02) සවස 2.30 ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙයි.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 තරඟය ලබන 10 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරඟය දෙකට එකක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා  සමත් විය.

Previous articleමාස දෙකකට ඇති වෙන්න තෙල් සංචිත කරලා තියෙනවා කියලා අපි කිව්වේ නෑ – සිපෙට්කෝ සභාපති
Next articleයෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ට කොළඹ මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා භාර දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here