Home අද ෂෙෆාලි ජරිවාලා යන්නම ගිහින් !

ෂෙෆාලි ජරිවාලා යන්නම ගිහින් !

122
0

ඉන්දීය නිළියක්වන ෂෙෆාලි ජරිවාලා ඊයේ (27) මුම්බායිහිදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා වල සඳහන් වන ආකරයට හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියයන විට 42 වැනි වියේ පසුව ඇත.

Shefali Jariwala's Rakhi Brother Hindustani Bhau Looks Emotional, Gets Mobbed By Paps Outside Mumbai's Cooper Hospital (VIDEO)

අසනීප තත්ත්වය හේතුවෙන් ඇයව සැමියා විසින් රෝහල් ගත කළ ද, ඒ වනවිටත් ඇය මියගොස් ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර තිබෙන බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

Previous articleමැති ඇමතිවරු මේසන් හැන්ද අතට ගනි !
Next articleකිලෝ දහස් ගණන් ඇල්ලුවත් – හිටු කියලා අයිස් ගහනවා : පුනරුත්ථාපන මාධ්‍යස්ථානත් වැඩි කරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here