Site icon Newshub

ෂෙෆාලි ජරිවාලා යන්නම ගිහින් !

ඉන්දීය නිළියක්වන ෂෙෆාලි ජරිවාලා ඊයේ (27) මුම්බායිහිදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා වල සඳහන් වන ආකරයට හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියයන විට 42 වැනි වියේ පසුව ඇත.

අසනීප තත්ත්වය හේතුවෙන් ඇයව සැමියා විසින් රෝහල් ගත කළ ද, ඒ වනවිටත් ඇය මියගොස් ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර තිබෙන බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

Exit mobile version