බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත.
තරඟයේ හතර වැනි දිනය වන අද ශ්‍රී ලංකා පිල ඉනිමක් සහකුණු 78 කින් එම ජයග්‍රහණය වාර්තා කිරීම විශේෂත්වයකි.
බංගලාදේශය පළමු ඉනිම ලකුණු 247 ට සීමා වූ අතර ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 458 ක් රැස් කර ගැනීමට සමත් විය.
තරගයේ හතරවන දිනය වන අද බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කරනු ලැබුවේ කඩුලු 6 ක් දැවී ලකුණු 115 ක් ලබාසිටියදී.