Home අද මේ මොහොතේ සිට සටන් විරාමය ක්‍රියාත්මකයි! අදවිදේශීය මේ මොහොතේ සිට සටන් විරාමය ක්‍රියාත්මකයි! By staff writer - June 24, 2025 52 0 FacebookTwitterPinterestWhatsApp කටාරයේ පිහිටි අමෙරිකානු කඳවුරට එල්ල වූ සාර්ථක ඉරාන ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය මත සටන් විරාමයක් පැනවූ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරනවා. එම සටන් විරාමය නිවේදනය කරමින් ඉරානය පවසන්නේ, ට්‍රම්ප් සටන් විරාමයක් සඳහා “ආයාචනා කළ” බවයි.