Home අද රනිල්ගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් CIDයෙන් විමර්ශන

රනිල්ගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් CIDයෙන් විමර්ශන

81
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී ඇත.

මෙම විමර්ශනයට අදාළ සවිස්තර වාර්තාවක් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය වෙත භාරදී තිබේ.

මේ සම්බන්ධව දැනට සිදුකරන විමර්ශන පොදු දේපළ පනතට අනුව සිදු කෙරෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්  පැවසීය

Previous articleසෙව්වන්දි ගැන මහජන ආරක්ෂක ලේකම්ගෙන් තොරතුරක්
Next articleමම කිව්වේ වැටුප් ගත්තේ නෑ කියලා : දීමනාවක් ගත්තා – ආනන්ද විජේපාල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here