ඉරානය විසින් කටාරයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින් එල්ල කල බැලැස්ටික් මිසයිල ප්‍රහාර සියල්ලම ඉහල අහසේදීම විනාශ කර දැමීමට සමත්වූ බව කටාරය නිවේදනය කර තිබේ.
එරට ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් එම මිසයිල විනාශ කර ඇති අතර මෙතෙක් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් වාර්තා වී නොමැත.