Home අද ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් ලේකම් ධූරයට

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් ලේකම් ධූරයට

80
0

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත්කර ඇත.

මුදල් අමාත්‍යංශයේ ලේකම්ව සිටි මහින්ද සිරිවර්ධන මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වු ලේකම් ධූරයට හර්ෂණ සූරියප් පෙරුම මහතා පත්ව තිබේ.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ සූරියප් පෙරුම මහතා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර පසුගියදා සිය ධූරයෙන් ඉල්ලා අස්විය

Previous articleමාතලේ මහ නගරසභාවේ නගරාධිපති මාලිමාවෙන් උප නගරාධිපති කම්කරු කොංග්‍රසයෙන්
Next articleහිටපු මන්ත්‍රී සජින් වාස්ට වරෙන්තු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here