ඉරානය විසින් කටාරයේ පිහිටි U.S. Al Udeid ඇමරිකානු යුධ හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර හයක් එල්ල කර තිබේ. එසේම ඉරාකයේ පිහිටි ඇමරිකානු යුධ හමුදා කඳවුරකටද ඉරානය විසින් පහර දෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා newshub.lk සමඟ රැදී සිටින්න.