Home අද 50% නැතුවත් ආයතන 29ක බලය මාලිමාව අල්ලයි !

50% නැතුවත් ආයතන 29ක බලය මාලිමාව අල්ලයි !

144
0

පළාත් පාලන මැතිවරණයෙන් 50% ක ඡන්ද ප්‍රතිශතයක් හිමි නොවී ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතන 29 ක බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවා ඇත. මෙහිදි විවිධ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල සහාය ගෙන තිබේ

කොළඹ, කුරුණෑගල, රත්නපුර, නුවරඑළිය යන මහ නගර සභාවල මෙන්ම පෑලියගොඩ, හික්කඩුව, පුත්තලම, බණ්ඩාරවෙල, කොලොන්නාව, තලවකැලේ, ලිදුල යන නගර සභාවල බලයද ජාතික ජන බලවේගය විසින් පිහිටුවා තිබේ.

මීට අමතරව හල්දුම්මුල්ල, මීගහකිවුල, ඌව පරණගම, මැදවච්චිය, කොබෙයිගනේ, මිණිපේ, මැදදුම්බර, උඩුදුම්බර, පඬුවස්නුවර, ගලේවෙල, දඹුල්ල, වැලිකන්ද, හපුතලේ, කල්පිටිය, වවුනියා දකුණ, සොරණෑතොට යන ප්‍රාදේශීය සභාවල බලයද ජාතික ජන බලවේගය විසින් පිහිටුවා ඇත.

 

Previous articleහිරේ දාන්න ඕන කියපු කටින්ම මහින්ද සිරිවර්ධනට අනුර සුපිරි චරිත සහතිකයක් දෙයි.!
Next articleඊශ්‍රායලයේ ඉරාන ප්‍රහාරය : එල්ල නොකළ යුතුව තිබූවක් – හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරයට කියයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here