Home අද ඇමති බිමල් ට්‍රැෆික් පොලිසිය ඉල්ලයි ?

ඇමති බිමල් ට්‍රැෆික් පොලිසිය ඉල්ලයි ?

294
0

ශ්‍රී ලංකාවේ පවතින මහා මාර්ගවල අක්‍රමවත් බව නිරවුල් කිරීමේ විශාල කාර්යභාරයක් රථ වාහන පොලිසියට පැවරී තිබෙන බවත්, එය ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පවතින්නේ නම් විද්‍යාත්මක බවත් අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම සහ වෙනත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පළ කරමිනි.

එසේම ඉදිරි වසර දෙක තුළ විශාල පරිවර්තනයක් කොළඹ නගරය තුළ ඇති කරන බවද එහිදී ඇමති බිමල් රත්නායක සඳහන් කළේය

Previous articleසුනිල් හඳුන්ට මඩකලපුවෙන් ලොකු පුටුවක් !
Next articleඉතා අවාසනාවන්ත තත්ත්වයක් : තමන් මිය යන්නේ ඖෂධ හිඟය නිසා බව රෝගීන් දන්නේ නෑ – වෛද්‍ය චමල් සංජීව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here