Home Uncategorized ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රති ප්‍රහාර

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රති ප්‍රහාර

88
0

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් ඉරානයද ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරානය ඊශ්‍රායල භූමිය දෙසට ඩ්‍රෝන යානා 100කට වැඩි ප්‍රමාණයක් දියත් කර ඇති බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර තිබේ.

ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදුකළ මෙහෙයුමට එරෙහිව ඉරානය සෘජු ප්‍රතිචාර දැක් වූ පළමු අවස්ථාව බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් රට පුරා ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය කර ඇති බැවින් ඕනෑම තර්ජනයකට මුහුණදීමට තමන්ට හැකි බව ඊශ්‍රායලය විසින් සඳහන් කර තිබේ

Previous articleඅනුරට වඩා මාලිමාව මිටියි…!
Next articleකොළඹ ඇතුළු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන්න සජබෙට මුස්ලිම් කොංග්‍රසයේ සහාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here