Home අද වැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තවදුරටත් රිමාන්ඩ්

වැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තවදුරටත් රිමාන්ඩ්

60
0

වැඩ තහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා තවදුරටත් ජුනි මස 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර ඇත.

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර සිරකරුවකු නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධව උපුල්දෙණිය මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

උපුල්දෙණිය මහතා අද ( 11 )පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී මෙම නියෝගය ලබා දී තිබේ

Previous articleදෙසැම්බර් මාසයේ තිබුණු විදුලි බිලට වඩා විදුලි බිල වැඩි වෙන්නේ නෑ – ඇමති නලින්ද
Next articleCIDයෙන් රනිල් පිටව යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here