Home අද රවීට දුන්න උත්තරෙන් හරිනි අමාරුවේ : අල්ලස් කොමිසමටත් පැමිණිල්ලක් !

රවීට දුන්න උත්තරෙන් හරිනි අමාරුවේ : අල්ලස් කොමිසමටත් පැමිණිල්ලක් !

614
0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සිදු කරන ද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් විමසන ලද පැනයක් සම්බන්ධයෙන් අගමැතිනිය දුන් පිළිතුරක් මූලික කරගෙන ය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි මේ වන විට මුදලට අලෙවි වෙමින් ඇති බවත් ඊට වැය වන්නේ මහජන බදු මුදල බවත් පවසමින් මෙම පැමිණිල්ල ගොනු කර  තිබේ.

Previous articleජනාධිපති පොදු සමාව අනීතිකව භාවිතය : නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක් !
Next articleඋපුල්දෙණිය නඩු දැම්මොත් ආණ්ඩුව අමාරුවේ : තවත් අනාවරණයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here