මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ගේ වැටුප වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ අඩක් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.
එසේම එම මහතාව අද (11) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ ජනාධිපති සමාව අවභාවිතා කිරීමේ පැමිණිල්ලක් මත කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාළව පසුගියදා අත්අඩංගුවට ගෙන ඊයේ (10) අධිකරණයට ඉදිරිපත් කෙරුණු නියෝගයට අනුවය.
වැඩ තහනම් කාලයේ උපුල්දෙණියට වැටුපෙන් භාගයයි : අදත් අධිකරණයට ඉදිරිපත් කරයි !
මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ගේ වැටුප වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ අඩක් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.
එසේම එම මහතාව අද (11) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ ජනාධිපති සමාව අවභාවිතා කිරීමේ පැමිණිල්ලක් මත කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාළව පසුගියදා අත්අඩංගුවට ගෙන ඊයේ (10) අධිකරණයට ඉදිරිපත් කෙරුණු නියෝගයට අනුවය