Home අද දයාසිරි සහ ගම්මන්පිලට වටගල රතු එළි දල්වයි !

දයාසිරි සහ ගම්මන්පිලට වටගල රතු එළි දල්වයි !

169
0

රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323 ක් පිට කිරීමක් සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයත් උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයාත් ප්‍රකාශ කර ඇත්තේ අසත්‍ය නම් ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

ඔවුන් විසින් පවසා ඇත්තේ අසත්‍ය බව පැහැදිලිව පෙනී යන බවත් ඒ නිසා ඔවුන්ට වැඩ වරදිනු ඇති බවත් සුනිල් වටගල පැවසීය .

පටු පෞද්ගලික දේශපාලන අභිලාෂ ඉෂ්ට කරගැනීම ඉදිරියේදී භයානක වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය

Previous articleපත්තරෙන් විස්තරේ දැක්ක ගමන්ම අපි ක්‍රියාත්මක වුනා – අධිකරණ ඇමති
Next articleකිසිඳු පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය නොකළ එජාපයට සභාපති ධුර 4ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here