Home අද උපුල්දෙනිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ !

උපුල්දෙනිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ !

66
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගත් වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය හෙට (11) දින රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ මහතාව අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක එම නියෝගය නිකුත් කර ඇත

Previous articleඋපුල්දෙනිය අලුත්කඩේට ගෙනෙයි : රට හොල්ලපු අනුරාධපුරේ අතුල මිසිං !
Next articleබන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතමුන් නීති විරෝධි ලෙස සිරකරුවන් නිදහස් කරලා – අනුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here