Home අද බහාලුම් 323 නිසා ගම්මන්පිලවත් උදේම CID කැඳවයි !

බහාලුම් 323 නිසා ගම්මන්පිලවත් උදේම CID කැඳවයි !

36
0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ ප්‍රශ්නගත බහාලුම් 323 සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මීට පෙර මේ සම්බන්ධවම ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද කැඳවා තිබිණ.

Previous articleජවිපෙ මන්ත‍්‍රීවරයකු සහ මන්ත්‍රී බිරිඳක් ජනාධිපති අරමුදලින් ලක්ෂ 30ක් අරගෙන : කෝ විමර්ශන ? දයාසිරි අහයි !
Next articleසිරකරුවන් පිරිසක්ම ගෙදර යවලා ? බන්ධනාගාර කොමසාරිස් ජනරාල් දෙවන වරටත් CID කැඳවලා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here