Home අද වැඩ තහනමකට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට

වැඩ තහනමකට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට

55
0

වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

ඔහු හෙට (10) දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.

Previous articleඅනුරාධපුර බන්ධනාගාර අධිකාරි 11 දක්වා ඇතුලේ !
Next articleසැදැහැවතුන්ගේ ගුටි පූජාවෙන් බේරුවල අපරාධ අංශයේ OIC ඇතුලු 3ක් රෝහලේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here