Home අද පොසොන් පොහෝදා ජනපති ජර්මනියේ !

පොසොන් පොහෝදා ජනපති ජර්මනියේ !

46
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුනි 10 වන දින සිට ජර්මනියේ සංචාරයක නිරත වීමට නියමිතය.

ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු අනුර දිසානායක සිදු කරන පස්වන විදෙස් සංචාරය මෙය වෙයි.

මීට පෙර ජනාධිපතිවරයා ඉන්දියාව, චීනය, කටාර් සහ වියට්නාමය යන රටවල සංචාරය කළේය.

Previous articleසිරකරුවන් පිරිසක්ම ගෙදර යවලා ? බන්ධනාගාර කොමසාරිස් ජනරාල් දෙවන වරටත් CID කැඳවලා !
Next articleගිවිසුමට අනුව වැඩ කරනවාද නැද්ද අහන්න : IMF දෙවැනියා ලංකාවට ! විදුලි බිලත් 30%කින් වැඩි වෙයි වගේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here