Home අද රජයේ පශුවෛද්‍ය නිලධාරීන් රට පුරා සංකේත වැඩ වර්ජනයක්!

රජයේ පශුවෛද්‍ය නිලධාරීන් රට පුරා සංකේත වැඩ වර්ජනයක්!

59
0

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ පශුවෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රට පුරා සංකේත වැඩ වර්ජනයක් දියත් කර ඇත. මෙම වැඩ වර්ජනය හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාල කටයුතු අද දිනයේ අඩාල වනු ඇති බව එම සංගමයේ සභාපති රංජිත් කුමාර මහතා පැවසිය.

සේවා ව්‍යවස්ථාව වහාම ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් මුල් කරගෙන මෙම වර්ජනය දියත් කර තිබේ. සිය ඉල්ලීම් වලට කඩිනම් ප්‍රතිචාරයක් රජයෙන් නොලැබුණොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Previous articleපළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය අභ්‍යන්තරයේ දැඩි අර්බුදයක් ?
Next articleරේගු නිලධාරීන්ට විදෙස් ගමන් තහනමක් පනවන්න – උදය ගම්මන්පිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here