කිසිඳු රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් නිදහස් කරන ලද ප්‍රශ්නගත බහාලුම් 323 ලැයිස්තුවක් පිවිතුරු හෙළ උරුමයේ නායක , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් අද (09) ප්‍රසිද්ධ කළේය.
අදාළ බහාලුම් සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ගැනීමට අද ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර, අනතුරුව එළියට පැමිණි උදය ගම්මන්පිල සඳහන් කර සිටියේ ප්‍රශ්නගත බහාලුම් 323 ට අදාළ ලේඛන තමන් ප්‍රසිද්ධ කරන බවයි.
ඒ අනුව ඒ මහතා විසින් ප්‍රසිද්ධ කළ එම සම්පුර්ණ ලයිස්තුව පහත දැක්වෙයි.