Home අද බන්ධනාගාරයේ වැඩ බලන්න අතිරේක ලේකම්වරයෙක් !

බන්ධනාගාරයේ වැඩ බලන්න අතිරේක ලේකම්වරයෙක් !

53
0

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා පත් කර ඇත.

ඒ අනුව නිෂාන් ධනසිංහ එම දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සිදුකරයි.

ජනාධිපති පොදු සමාව යටතේ අපරාධ සිරකරුවෙකු නිදහස් කලේ යයි චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදුකිරීමේ අරමුණින් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය අනිවාර්ය නිවාඩු යැවීමට ආණ්ඩුව කටයුතු කර තිබෙන බව සඳහන් වෙයි

Previous articleවෛද්‍ය රසායනාගාර කාර්මික විශේෂඥ රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම්!
Next articleබහාලුම් 323 ලැයිස්තුව ගම්මන්පිල ප්‍රසිද්ධ කරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here