Site icon Newshub

බස්නාහිර පළාතට අලුත් ලේකම්වරයෙක් !

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර පත් කර ඇත.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (06) ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී කේ.ජී.පී. පුෂ්පකුමාර වෙත බාර දෙනු ලැබීය

Exit mobile version