2025 යුරෝ ෆෝමියුලා විවෘත ශූරතාවලියේ පළමු ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් සමත්ව තිබෙනවා. ඒ (27) දා දී පැවති තරග අදියර ජයග්‍රහණය කරමින්. මෙම තරග අදියර පෘතුගාලයේ Portimao හිදී පැවැත්වුණා.
මෙම අදියර ධාවන තරග තුනකින් සමන්විත වූ අතර දෙවන සහ තෙවන තරග 2හිම ජයග්‍රහණය වාර්තා කිරීමට යෙවාන් ඩේවිඩ් සමත් වුණා.