Home අද COPE කමිටුවෙන් දූෂිත හා අක්‍රමිකතා වලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට ඇඟ හිරිවැටෙන ආරංචියක්

COPE කමිටුවෙන් දූෂිත හා අක්‍රමිකතා වලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට ඇඟ හිරිවැටෙන ආරංචියක්

66
0

විවිධ රාජ්‍ය ආයතනවල දූෂිත හා අක්‍රමිකතා වලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) තීරණය කර ඇත.

එවැනි නිලධාරීන්ට එරෙහිව මේ වන විට නඩු පැවරීමට අදාල කටයුතු කරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

කෝප් කමිටුවෙන් අනාවරණය වන සියලූම දූෂිත කටයුතු සම්බන්ධයෙන් නඩු පවරන පළමු පියවර ලෙස ඒ ඒ ආයතනවලට වෙන වෙනම ලිපිගොනු සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

සියලු සාක්ෂි ඇතුළත් කර ගනිමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පහසු වන ආකාරයට ඊට අදාල ලිපිගොණු සකස් කරනු ලබයි

Previous articleආවටත් වඩා සතුටින් රනිල් අල්ලස් කොමිසමෙන් පිටව යයි
Next articleඅල්ලස් කොමිසමේ ලිපි ලේඛන ජනපති අනුරට යනවාද ? කොමිසමට ගිය රනිල් අහයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here