Home අද පුංචි ආණ්ඩුවල අපේක්ෂකයන් 29ක් පොලිස් අත්අඩංගුවේ !

පුංචි ආණ්ඩුවල අපේක්ෂකයන් 29ක් පොලිස් අත්අඩංගුවේ !

92
0

පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවන මෙම කාල සීමාව තුළ ඒ සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 29ක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

එසේම විවිධ පක්ෂ වල ආධාරකරුවන් 124ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළ පැමිණිලි 292 ක් ලැබී ඇත. එසේම  අපරාධමය පැමිණිලි 76ක් ලැබී ඇත.

ඒ 2025.03.03 වනදා සිට 2025.04.27 වනදා (අද පෙරවරු 6.00) දක්වා ය.

Previous articleබොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ උද්ඝෝෂණ පැවැත්වීම පාර්ශ්ව කිහිපයකට වාරණ!
Next articleමාලිමාව බොරු කියන්නේ නෑ : ටිල්වින් යළියළිත් කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here