Home අද අපි නොදන්න ලයිව් : සුදු මල්ලි මාලිමාවෙන් ඡන්දෙට අදදේශපාලනදේශීය අපි නොදන්න ලයිව් : සුදු මල්ලි මාලිමාවෙන් ඡන්දෙට By staff writer - April 26, 2025 382 0 FacebookTwitterPinterestWhatsApp ජනප්‍රිය ප්‍රහසන නලුවකු වන ජනක රණසිංහ මහතා ජාතික ජනබලවේගයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවට තරඟ වදින බව වාර්තා වනවා. සිරස TV නාලිකාවේ විකාශය වූ “අපි නොදන්න Live” වැඩසටහනේ “සුදු මල්ලි” චරිතයට රඟපෑම හරහා ප්‍රහසන නලුවෙකු ලෙස ඉමහත් ජනාදරයට පත්විය.