නව විගණකාධිපතිවරයෙකු පත් කර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේදී අද (22) රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.
වාර්තා වන ආකරයට මේ වන විට විගණකාධිපති ධූරය සඳහා ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල ඇතුළු කිහිප දෙනකුගේ නම් ඉදිරිපත්ව ඇත.