Home අද මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි !

මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි !

89
0

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු තාවකාලිකව නවතා දමා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ අගමැති ඇන්තනි ඇල්බනීස් සහ විපක්ෂ නායක පීටර් ඩර්ටන් විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වන අතර එරට මහ මැතිවරණය මැයි මස 3 වනදා පැවැත් වීමට නියමිතයි.

මෙම මැතිවරණයට අදාළව ඊයේ(21) මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ බවද සඳහන් වේ.

 

මූලාශ්‍රය: නෙත් News

Previous articleහයේෂිකාට පොලිස් ආරක්ෂාව දී ඇත්තේ අගමැති කාර්යාලයේ ඉල්ලීමකට?
Next articleනිවසක් තැනීමට රජයෙන් ලක්ෂ 10 ක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here