Home අද හිටපු ජනාධිපතිවරු සියල්ල ඉදිරියේදී CID යට

හිටපු ජනාධිපතිවරු සියල්ල ඉදිරියේදී CID යට

96
0

ඉදිරි සති කිහිපය තුළදී හිටපු ජනාධිපතිවරු සියලුදෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට සැලසුම් කර ඇත.

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කර ඇති බවට එලවී ඇති චෝදනා ගැන ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරු මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට සැලසුම් කර තිබේ.

පසුගිය කාලය තුළ ජනාධිපති අරමුදලේ මුදල් මන්ත්‍රීවරුන්ට.මැති ඇමතිවරුන්ට. ලබාදීම සම්බන්ධව පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබෙන අතර ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරු සියලු දෙනාගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

මේ සම්බන්ධව මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 07කට ආසන්න කාලයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Previous articleට්‍රම්ප්ගේ බද්ද 54%යි : ආණ්ඩුව රිලවු ගනිනවා : ආර්ථික විශ්ලේෂකයන්ගෙන් ශෝක ප්‍රකාශයක් !
Next articleකෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස පත් කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here