Home අද මහින්දගේ පන්සල් දේශපාලනයට අනුර බැහැලා : නිර්මාල්ගෙන් තවත්  වීඩියෝවක් !

මහින්දගේ පන්සල් දේශපාලනයට අනුර බැහැලා : නිර්මාල්ගෙන් තවත්  වීඩියෝවක් !

193
0

වියපත් ඡන්ද ගැනීමට පන්සල් දේශපාලනය හොඳටම කළ මහින්ද රාජපක්ෂ මෙන් අද අනුර කුමාර ජනාධිපතිවරයාද වියපත් ඡන්ද ගැනීමට පන්සල් දේශපාලනය සිදුකරමින් සිටින බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ලංකාවේ ප්‍රජා විද්‍යාත්මක තත්ත්වය සැලකීමේදී වැඩිහිටි ජනගහනය වැඩි බවත් ඔවුන්, භාවනාවට බර ආගමික දිවියක් අපේක්ෂා කරන බවත් නිර්මාල් සඳහන් කළේය .

මෙම පිරිසේ ආකර්ශනය ලබානොගෙන මේ වකවානුවේ දේශපාලන ආකර්ශනයක් ලබාගැනීම පහසු නොවන බවද ඔහු පැවසීය.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව අත්පත් කරගෙන හෙජමොනිය ගොඩනගාගත්තේ රාජපක්‍ෂවරුන් වුවත් ආණ්ඩුකරණයේදී ඔවුන් අපකීර්තියට පත්වූ බවත් නිර්මාල් පෙන්වා දෙයි

Previous articleදළදා මාලිගාවේ පිටුපස පෝලිමක් : ඇමති සුනිල් සෙනෙවි සමඟ සෙල්ෆි ගන්නත් අවස්ථාවක් : රට ඉන්න උවිඳු විස්තරේ ලියයි !
Next articleපාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිසක් හෙළිකරණ අප්‍රේල් 21ට තවත් පැය කිහිපයයි : බදුල්ලේ ගිය අනුරගේ සැර බාල වෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here