හයේෂිකා ප්‍රනාන්දුට ආණ්ඩුවෙන් සුපිරි ආරක්ෂාවක්! – පොලිස් බයිසිකල් 4 පෙරගමන් පොලිස් කාර් රථ 1

5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන්ට ශිෂ්‍යත්ව ටියුෂන් පන්ති පවත්වන හයේෂික ප්‍රනාන්දු නැමැත්තියට පොලිස් පරිවාරක රථ ලබාදීම සම්බන්ධව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කර සිටියි. මෙහිදී මූලිකව ප්‍රශ්න කෙරෙමින් තිබෙන්නේ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු ප්‍රධාන පෙලේ ප්‍රභූන්ගේ පවා ආරක්ෂාව අඩුකර මහජන ධනය ඉතුරු කළ බව කියන ආණ්ඩුව ටියුෂන් පන්ති ගුරුවරයෙකුට මේ ආකාරයේ විශේෂ පොලිස් ප්‍රභූ ආරක්ෂකයන් … Continue reading හයේෂිකා ප්‍රනාන්දුට ආණ්ඩුවෙන් සුපිරි ආරක්ෂාවක්! – පොලිස් බයිසිකල් 4 පෙරගමන් පොලිස් කාර් රථ 1