Home අද මාලිමාවට නොදෙන ජන්ද අලියට දෙන්න : වජිර ඉල්ලයි !

මාලිමාවට නොදෙන ජන්ද අලියට දෙන්න : වජිර ඉල්ලයි !

53
0

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මාලිමාවට ලබා නොදෙන සියලු ඡන්ද එක්සත් ජාතික පක්ෂයට අලියාට ලබා දෙන ලෙස ජනතාවට සිහිපත් කරන බව එජාප සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

එසේම  එළැඹෙන මැතිවරණයේදී භාවිත ඡන්ද ප්‍රමාණයට වඩා භාවිත නොකළ ඡන්ද ප්‍රමාණය වැඩි විය හැකි බව ද ඔහු සඳහන් කරයි.

එජාප සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එක්සත් ජාතික පක්ෂය ලංකාවේ අනන්‍යතාව සහතික කරන ජාතික ව්‍යාපාරය බවත් ඒ මහතා පවසයි.

Previous articleමාලිමා මැරයින් වීදි බසියි ? : දැරණියගල සජබ අපේක්ෂකයකුට ප්‍රහාරයක් !
Next articleචතුරංග කොහොල්ලෑ බබා වෙලා : නිර්මාල්ගෙන් බෞතීස්මය ලැබෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here