Home අද හිටපු ජනපතිට සහ බිරිඳට වසර 15ක සිර දඬුවම්

හිටපු ජනපතිට සහ බිරිඳට වසර 15ක සිර දඬුවම්

37
0

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඕලන්ටා හුමාලා සහ ඔහුගේ බිරිඳ නදීන් හෙරෙඩියට මුදල් විශුද්ධිකරණ චෝදනාව මත වසර 15 ක සිර දඬුවම් නියම කර ඇත.

ඕලන්ටා හුමාලා 2006 සහ 2011 වසර වලදී මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් සොයාගෙන ඇත්තේ බ්‍රසීලියානු ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රක්ට් හරහා බවට චෝදනා එල්ල වී ඇත.

මෙම අරමුදල් නීති විරෝධී ආකාරයට රැස්කර ඇති බවට මෙතෙක් සිදු කළ විමර්ශනවලදී හෙළි වී තිබේ.

පේරු රාජ්‍යයේ ජාතික පක්ෂය පිහිටුවීමේ පුරෝගාමීන් ලෙස ඔලන්ටා සහ බිරිද ඊට නායකත්වයේ දෙමින් කටයුතු කර ඇත

Previous articleජනාධිපති අනුර බොරුවක් කියලා- මාධ්‍යවේදියෙක් චෝදනා කරයි.!
Next articleමාලිමා මැරයින් වීදි බසියි ? : දැරණියගල සජබ අපේක්ෂකයකුට ප්‍රහාරයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here