Home අද දින 4කදී අධිවේගයෙන් මිලියන 173 ක ආදායමක්

දින 4කදී අධිවේගයෙන් මිලියන 173 ක ආදායමක්

41
0

ගත වූ දින 04 ක කාලය තුළ පමණක් අධිවේගී මාර්ගවල ධාවනය කළ වාහනවලින් රුපියල් මිලියන 173 ක ආදායමක් උපයාගෙන ඇත.

ඒ අනුව ගත වූ දින 04 තුලදී ලක්ෂ පහකට අධික වාහන සංඛ්‍යාවක් අධිවේගී මාර්ගවල ධාවනය කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දිවයිනේ සෑම ප්‍රදේශයකම බස් ධාවනය සිදුකළ අතර එමගින් එක් දිනක ආදායම රුපියල් මිලියන 200 ඉක්මවා ඇති බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

Previous articleලාල්කාන්ත NPP අලුත් මන්ත්‍රීවරු දන්නේ නෑ කියපු කතාවට ඇතුලේ කචල්
Next articleහයිලෙවල් ප්‍රධාන මාර්ගය වසා කාර් රේස් පැවැත්වූ පිරිස සම්බන්ධයෙන් පොලිසින් පුළුල් පරීක්ෂණයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here