Home අද පාසල් නිවාඩුව අදින් ඇරඹෙයි !

පාසල් නිවාඩුව අදින් ඇරඹෙයි !

41
0

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (11) අවසන් වනබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට සතියක කාලයක් මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ.

ඒ අනුව පළමු පාසල් වාරයේ තෙවන අදියර යළි අප්‍රේල් 21වන සදුදා ආරම්භ කිරීමට නියමිතව ඇත

Previous articleපක්ෂ නායක හමුව අවසන් : මෙන්න ප්‍රතිඵල !
Next articleහෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් 06 ක් මරුට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here