Home අද ජනතා විමුක්ති පෙරමුණ මගේ අනුග්‍රහයෙන් ඉල්මහ විරු සමරු දෙකක් කළා – දිලිත්...

ජනතා විමුක්ති පෙරමුණ මගේ අනුග්‍රහයෙන් ඉල්මහ විරු සමරු දෙකක් කළා – දිලිත් ජයවීර

189
0

ඉල්මහ විරු සමරු දෙකකට තමන් අනුග්‍රහය ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

දේශපාලනඥයන් පමණක් නොව දේශපාලන පක්ෂද විගණනය කළයුතු බවට ඔහු කළ යෝජනාවකට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කළ ප්‍රක්ෂයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඉතා ළඟින් කටයුතු කරන සමයේ තමන් ඉල්මහ විරු සමරු දෙකකට අනුග්‍රාහකත්වය ලබාදුන් බවත් ඒ වනවිටත් තමන් මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයකු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා කියා සිටියා.

Previous articleනියෝජ්‍ය ඇමති නලින් කිව්වේ බොරු බව කැබිනට් ඇමති නලින්ද සංඛ්‍යාලේඛන වලින් ඔප්පු කරයි
Next article‘Make America Great Again’ ක්‍රියාත්මකයි – අද සිට තීරු බදු!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here