Home අද පිල්ලෙයාන් අත්අඩංගුවට

පිල්ලෙයාන් අත්අඩංගුවට

39
0

හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (08) සවස අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් සඳහා මඩකලපුව ප්‍රදේශයේදී චන්ද්‍රකාන්තම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත්ත චන්ද්‍රකාන්තන් මහතා මේ වන විට මඩකලපුව සිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එමින් සිටින බව එම දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය.

Previous articleරාජ්‍ය සේවයට අලුතින් 30,000ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය
Next articleනියෝජ්‍ය ඇමති නලින් කිව්වේ බොරු බව කැබිනට් ඇමති නලින්ද සංඛ්‍යාලේඛන වලින් ඔප්පු කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here