Home අද තීරු බදු සම්බන්ධයෙන් අනුරගෙන් ට්‍රම්ප් ට ලිපියක් !

තීරු බදු සම්බන්ධයෙන් අනුරගෙන් ට්‍රම්ප් ට ලිපියක් !

65
0

ඇමෙරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යවා ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසයි.

අද (08) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

ඒ පිළිබඳව පිළිගැනීමක් ලැබී ඇති බවත්, ඒ අනුව, මේ සම්බන්ධයෙන් අද (8) රාත්‍රී 8ට එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග රැස්වීමක් පැවැත්වීම නියමිත බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය

Previous articleචාමර සම්පත්ට ඇප !
Next articleලංකාවට අලුත් IMF ලොක්කෙක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here