Home අද රනිල්ගේ උපන්දින සාදය : චීන තානාපති වේලාසනින් දීලා !

රනිල්ගේ උපන්දින සාදය : චීන තානාපති වේලාසනින් දීලා !

85
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් විසින් ඒ මහතාට කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද සහභාගී ව ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජන්ම දිනය හෙටට (24) යෙදී ඇත.

Previous articleරූපවාහිනී සංස්ථාවේ සභාපතිගේ මවගේ අභාවය ජාතික ප්‍රවෘත්තියක් කරලා !
Next articleට්‍රැක්ටර් රථ මුවාවෙන් සුඛෝපභෝගී වාහන ගෙන්වාලා – කෝපා කමිටුවේදී හෙළිවෙයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here